learniqoption.com

කෙටියෙන්, සරලවbinary trading ඉගෙනගමු


RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK, NOTE: THIS VIDEO IS NOT INVESTMENT ADVICE

‘කෙටි’ හැඳින්වීමක් මේ හරහා මම ඔබට කියල දෙන්න යන්නේ මෙතෙක් කල් මම ඉගෙනගත්ත දේවල් වලින් iq option වල සාර්ථක වෙන හැටි ගැන. මේ ගැන myHub එකේ මගේ video series එක බැලුව නම් ඔයාල දැනටමත් ගොඩක් දේවල් දන්නවා ඇති. iq option කියන්නේ මොකක්ද කියල කෙටියෙන්ම ලේසියෙන්ම තේරෙන්න කියනවා නම් මෙහෙමයි. ලෝකේ එක එක රටවල් වල මුදල් එකක අතර අනුපාතය ඉහල පහල යන එක සලකල මොකක් හරි වෙලාවක් ඇතුලත මිල ඉහලයයිද පහලයයිද කියල තිරණය කරලා අපි මුදලක් ආයෝජනය කරනවා. එතකොට අපි ගත්ත තිරණය හරි ගියොත් අපිට ආයෝජනය කරන මුදලට අමතව තව සියයට හැටක ඉදන් අනූවක් වගේ වෙනකම් මුදලක් දෙනවා, ඒ කියන්නේ ඩොලර් සියයක් ඉන්වෙස්ට් කරල අපි ගත්ත තිරණය හරි නම් ඩොලර් එකසිය අසූවක් ආපිට ලැබෙනවා. මේක අපිට සතියක් ඇතුලත කරන්නත් පුළුවන් විනාඩියක් ඇතුලත කරන්නත් පුළුවන් ඩොලර් බාගයකින් කරන්නත් පුළුවන් ලක්ෂ ගානකින් කරන්නත් පුළුවන්. හරියටම කියනවා නම් ලෝකේ ඉක්මනින්ම සල්ලි හොයන්න තියෙන ක්‍රමේ වගේම ඉවසීම නිසි දැනුම නැත්නම් සල්ලි නැති කරගන්නත් පුළුවන් ක්‍රමේ තමා මේ. ඔයාල දැනගන්න ඕනි දේ තමා කවුරු කොහොම කිව්වත් මේකෙදි සියයට අනූවක් අය තමන්ගේ මුදල් නැති කරගන්නවා. මේකේ සාර්ථක වෙන්නේ හොදට ඉවසන්න පුළුවන් කෙනෙක්ට විතරමයි. අනික හැම වෙලේම ඕනි කෙනෙක්ට මේකෙදි සාර්ථක වෙන්න පුළුවන් නම් ඉතින් වෙන මොනවත් කරන්න ඕනි නැනේ. අනික තමා මොකක් හරි එක ක්‍රමයක් භාවිතයෙන් විතරක් අපිට සාර්ථක වෙන්න බෑ, මාකට් එක කියවන එක එකේ වෙනස් කම් වෙන තැන් හොයන එක එහෙම ලේසි නෑ අනිවාර්යෙන් ලොකු අත්දැකීම් ගොඩක් ඕනි. එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද අපිට practise account එකක් භාවිතා කරලා ඕනි තරම් කල් practise වෙන්න පුළුවන් නිසා.
මෙතන ඉදන් එහෙනම් මුල ඉදන්ම අපි ඉගෙනගමු

Refferal ඔයාල අලුතෙන් account එකක් හදනවා නම් හෝ පරාද වෙන එක අඩු කරගන්න රූබල් වලින් හදනවා නම් මගේ රෙෆරල් ලින්ක් එක පාවිච්චි කරන්න පුළුවන්, https://affiliate.iqoption.com/redir/?aff=75355 එතකොට මටත් ගානක් එනවා. මේකේ පාස්වර්ඩ් එක දෙනකොට එක අකුරක් කැපිටල් දෙන්න.

Lesson 01

iq option ගැන දැන ගන්න ඕනි මුලිකම දේවල් ටික, අනිවාර්යෙන්ම මේක බලලම පටන් ගන්න කම්මැලි නැතිව

Lesson 02

එක එක ක්‍රම iq option වලදී භාවිතා කරන, 5 minute S/R සහ මගේ පලවෙනි ක්‍රමය ගැන හැදින්වීමක්

Lesson 03

මගේ කලින් ක්‍රමේට ට්‍රේඩ් එකක් ගන්න ගොඩක් වෙලා ඉන්න පුළුවන්නේ, මේකෙන් කියන්නේ හමර් එකකින් ඊට ඉක්මනින් ට්‍රේඩ් එකක් ගන්න හැටි

මගේ recorded trading sessions

තව ඕනි වෙන වෙබ්සයිට්ස්

buying Cryptocurrency ( bitcoin, ripple, Eth )